COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ලැබුණු මුදල් ජනපතිට

0
81

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට බැර කිරීම සඳහා විවිධ ආයතන මගින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 11.97 ක මුදලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පරිත්‍යාග කළ මුදල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here