Browsing Category
Latest News
කොරෝනා මරණ ගනන 270ක් වෙයි
තවත් කොරෝනා ආසාධිත මරණ 06 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිත මරණ සංඛ්‍යාව 270 ක් දක්වා ඉහල ගොස් තිබේ.
පියල් නිශාන්ත මහතාටත් කොවිඩ් වයිරසය ආසාදනය වේ
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය…
මෙරටින් තවත් කොරෝනා මරණ 03ක්
මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්තා වනවා.
ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 232ක් දක්වා ඉහළ ගියා.
මහනුවරින් ආසාදිතයන් 111ක්
ඊයේ දිනයේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 111ක් වාර්තා වී ඇත. මිට අමතරව කෑගල්ලෙන් 64ක්, ගම්පහ 59ක්,…
බොරැල්ලේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ
බොරැල්ල ගෝතමීපුර නිවාස ක්‍රමය, 24 හා 78 වත්ත යන ප්‍රදේශ වහාම හුදෙකලා කෙරේ.
මන්ත්‍රී පොකුරක්ද?
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
මේ ඒ පිළිබඳව ඔහු තැබූ සටහන
ඉතා තද වැසි ඇතිවිය හැක
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ…
මාතලේ රෝහලේ අහඹු පරීක්ෂණ
මාතලේ මහ රෝහලේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් පුද්ගලයින් 05 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස…