Browsing Category
Featured
ප්‍රදේශ පහක් හුදෙකලා කෙරේ
කුරුණෑගල ගිරිඋල්ල බල ප්‍රදේශයේ මුම්මානි සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරි වසම් දෙකෙහි අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 162ක්…
දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් ආසාදනය වේ
බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබෙන බව…
කොරෝනා මරණ ආදාහනය පමණයි
කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම පමණක් සිදු කළ යුතු බවට විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබෙනවා.…
අකුරණ නගරය යටවෙයි
මේ වන විට ඇදහැලෙමින් පවතින වර්ෂාවත් සමග පිගා ඔයේ ජල මට්ටම ඉහළ යෑමෙන් අකුරණ නගරය අඩි තුනක් පමණ ජලයෙන් යටවී…
තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ
පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත සහ ඇහැළියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම සේවා වසම් මෙලෙස හුදකලා කර තිබේ…
කුරුවිට ලිපි බෙදන්නකුට කොවිඩ්
ලිපි බෙදන්නකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීම හේතුවෙනි කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දැමීමට සිදු වූ බව සෞඛ්‍ය…
පැන ගිය ආසාදිතයන්ගේ ඡායාරූප නිකුත් කෙරේ
පෙරේදා දින පොලොන්නරුව ගල්ලැල්ල විද්‍යාපීඨයේ corona ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට …
අදත් කොරෝනා 04ක්
අද මෙරටින් කොවිඩ් මරණ 4ක් වාර්තා විය.
ඒ අනුව මෙරට සිදුව ඇති මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ යයි
අද…
සුබ නව වසරක් වේවා !!!
කොවිඩ් වින්දිතයෙකු නොවී එළඹෙන නව වසරට පාතබන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා…