විජයගේ අමරණීය කටහඬ අහිමි වී අදට වසර 31යි Last updated Feb 16, 2019 0 208 Share FacebookTwitterTelegramPrintViberWhatsAppEmail 945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලැබූ විජය 1967 වසරේදී කලා ලොවට පිවිසෙයි. ජනකාන්ත නළුවකු මෙන්ම ප්‍රතිභාපූර්ණ ගායකු හා මානව හිතවාදී දේශපාලඥයකු වූ විජය කුමාරතුංගයන් 1988 වසරේ අද වැනි දිනෙක කිරුළපන පොල්හේන්ගොඩදී ඝාතනයට ලක්විය ජනාදරයට පාත්‍ර වූ විජය කුමාරතුංගයන්ගේ 31වන ගුණසමරුව අදට යෙදී තිබේ. ලක්ෂ සංඛ්‍යාත සහෘදයන්ගේ සෝ සුසුම්, දුක් කඳුළු මැද ඔහු මෙලොව හැර ගියද ඔහුගේ මිහිරි මතකයන් සදා අමරණීය වනු ඇත. අද පෙරවුරවේ කටුනායක විජය කුමාරණතුංග සමාධිය අසලදී මෙම පුෂ්පෝපහාර දැක්වීමේ වැඩසටහන පැවැත්විය. මෙම අවස්ථාව සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, පවුලේ ඥාතීන් හිතවතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය 0 208 Share FacebookTwitterTelegramPrintViberWhatsAppEmail
මෙම අවස්ථාව සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, පවුලේ ඥාතීන් හිතවතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය