ළිඳක තිබී දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු

0
125

වාලච්චේන, මාවඩිචේන ප්‍රදේශයේ ළිඳක තිබී දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී තිබේ.පොලීසිය සඳහන් කළේ, පියා විසින්, දරුවන් ළිඳට තල්ලු කරන්නට ඇති බවට සැක කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here