හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් අද පෙරවරුවේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

0
23

හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් අද පෙරවරුවේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ, 2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් මහ තරගය පාවාදුන් බවට ඔහු කළ ප්‍රකාශයට අදාළවය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා මෙම අනාවරණය කළේ, නිව්ස්ෆස්ට් නිව්ස්ලයින් වැඩසටහනේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here