හැටන් රුවන්පුර ජනපදයේ ජල පෝෂක ප්රදේශයක අද (21) පස්වරුවේ ගින්නක් හටගෙන ඇත.
හැටන් රුවන්පුර ජනපදයට පානිය ජලය ලබා ගන්නා ජල පෝෂක ප්රදේශයේ අද පස්වරු 4 ට පමණ හට ගත් ගින්නෙන් අක්කරයක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි තිබේ.
මෙම ගින්න රක්ෂිතයට යාබදව තිබෙන පෞද්ගලික ඉඩමකටද ගින්න පැතිර ගෝස් තිබුණු බව සඳහන් වේ .