සූදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටි පිරිසක් අත්අඩංගුවට

0
5

සූදු ක‍්‍රීඩාවේ නිතර වූ පුද්ගලයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේග

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඟිනියාගල පොල් වගා ජනපදයේ සැකකරුවන් පිරිසකි. 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව තිබි රුපියල් තිස් එක් දහසක මුදලක් සහ යතුරුපැදි පහක් පොලිස් භාරයට ගෙන තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here