සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

0
113

පවතින ඇඳිරි නීතිය නිසා අසීරුතාවට පත්ව සිටින බොහෝ දෙනෙකුට රජයෙන් සහනාධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළත්, ඒ කිසිවක් ත්‍රීරෝද රථ රියදුරන් සඳහා ලැබී නැතැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here