සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ අනුව පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කරනු ලැබුවේ. තරගය මේ වන විට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් හිදී පැවැත්වෙනවා.
Teams –
Australia:
Marcus Harris, Joe Burns, Usman Khawaja, Marnus Labuschagne, Travis Head, Kurtis Patterson, Tim Paine (c/wk), Pat Cummins, Mitchell Starc, Jhye Richardson, Nathan Lyon
Sri Lanka:
Dimuth Karunaratne, Lahiru Thirimanne, Dinesh Chandimal (c), Kusal Mendis, Roshen Silva, Dhananjaya de Silva, Niroshan Dickwella (wk), Dilruwan Perera, Suranga Lakmal, Dushmantha Chameera, Lahiru Kumara