ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහැර

0
87

ශ්‍රී දළදා මාළිගාවේ වෙසක් පෙරහැර ඊයේ 18 පස්වරුවේ වීථි සංචාරය කෙරුණි.

පෙරහැර මග ආරක්ෂක අංශ විිසින් විශේෂ වැඩපිළිවෙලක් යටතේ යොදවා තිබුණි.

පෙරහැර දළදා වීථියේ වැව අද්දරින් පැමිණ ඩී.එස්. සේනානායක වීථිය , පන්සල පාර දේව විථිය ඔස්සේ ගමන් කර නැවත දළදා මාලිගාවට ගෙවදිනි. 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here