ගෘහාශ්‍රිත අනතුරු වළක්වාගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙලක්

0
26

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා (25) COVID – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ  රට මතුව ඇති තත්ත්වය හේතුවෙන් විවිධ බෝ නොවන රෝග ඇති පුද්ගලයින් සඳහා ප්‍රතිකාර ගැනීම හා නිවෙස් තුළ ඇති වන අනතුරු මගහරවා ගැනීම පිළිබදව ජනතාව දැනුවත් කිරීමට මිනිසුන්ගේ ඇස ගැටෙන ස්ථානවල දැන්වීම් පල කිරීමට( අන්තර්ජාලයේ වෙබ් අඩවි තුළ ) හා පත්‍රිකා  දීමට පියවර ගන්නා බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.( තොරතුරු ලබා ගැනීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here