උසස් පෙළ ප්‍රතිඵලවලට අදාළව විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ අවම කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.
www.selection.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තමන් තේරි ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය අපේක්ෂකයන්ට පරීක්ෂාකළ හැකිය.
මෙවර සාමාන්‍ය ප්‍රවේශ යටතේ 30,830ක් සිසුන් තෝරාගෙන ඇතිබව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.