විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ.

0
12

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කළේ, හොංකොං, රුමේනියා, පෝලන්තය සහ චෙක් ජනරජය සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචිය එලෙස ආරම්භ වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here