වයඹට තවදුරටත් ඇඳිරිනීතිය

0
17

වයඹ පළාත සඳහා පැනවූ පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (14) උදෑසන 06න් අවසන් විය.

දිවයිනේ සෙසු සියළු ප්‍රදේශ වෙත ඊයේ රාත්‍රී 9.00 සිට පැනවූ ඇඳිරි නීතිය අද අලුයම 04 ට අවසන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here