Business is booming.

වතුකරයේ නත්තල උත්කර්ෂවත් ලෙස සමරයි

‍වතුකරයේ  ප්‍රධාන දේව මෙහෙය ශ්‍රි හැටන් කුරුස දේවාස්ථානයේ පවත්වයි
රංජිත් රාජපක්ෂ - හැටන්

0 187

වතුකරයේ කිතුනු භක්තිකයන් අදට (25) යෙදි ඇති නත්තල් දින උත්සවය අති උත්කර්ෂවවත් අන්දමින් සමරනු ලබනවා.

නත්තල් දිනයේ  වතුකරයේ ප්‍රධාන දේව මෙහෙය හැටන් ශ්‍රි  කුරුස දේවාස්ථානයේදි එහි ප්‍රධාන පියතුමන් වන නිව්මන් සිල්වා පියතුමාගේ ප්‍රධානත්වයෙන් අද (25) අලුයම 12 ට පැවැත්විණි.

එම කුරුස දේවාස්ථානයේදි ත්‍රිත්ව භාෂාවෙන්ම දේව මෙහෙය පැවැත් වු අතර එම ප්‍රධාන දේව මෙහෙයට වතුකරයේ කිතුනු බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වි සිටියා.

 

Comments
Loading...