රුපියල් ලක්ෂ 5 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 40ක් ළග තබා ගෙන ගලේවෙල නගරයේ සැරිසරමින් සිටි කත අත්අඩංගුවට

0
43

සැකකාරිය 37 හැවිරිදි ගලේවෙල ප්‍රදේශයේම පදිංචිකාරියක් වන අතර මැ හෙරොයින් ග්‍රෑම් 40ක් සූක්ෂම ලෙස සඟවා තබාගෙන ගලේවෙල ප්‍රදේශයේ සැරිසරමින් සිටින විට පොලිසියට ලබනු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here