හලාවත ආණමඩුව කුමාරකට්ටුව ප්රදේශයේ දී යතුරුපැදි දෙකක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිත්කෂයට පත් වෙයි.
තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ රාත්රීයේ සිදු වී ඇති අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පල්ලම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
වැඩිදුර පරීක්ෂණ හලාවත පොලිසියේ රථ වාහන අංශය විසින් සිදු කිරීමට නියමිතය.