මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

0
61

මෙක්සිකෝවේ චියාපස් ප‍්‍රදේශයේ ප‍්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

පොළොව මතුපිට සිට කිලෝමීටර 68 ක් අභ්‍යන්තරයේ එහි කේන්ද්‍රය පිහිිටා තිබෙන බව වාර්තා වේ.

එහි ප‍්‍රබලත්වය රිචටර් පරිමාණ ඒකක 6 යි දශම 6 ක් ලෙස සටහන්ව ඇති බව ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

සිදුව ඇති හානි මෙතෙක් වාර්තාවී නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here