මහනුවර නගරයේ ව්‍යාපාරික ස්ථාන වසා දමයි

0
82


පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරුලියේ රතන හිමියන් විසින්  දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා මහනුවර නගරය පුරා අද දින සියලුම වෙළද ව්‍යාපාර වසා දැමිමට  තීරණය කර ඇත.
 
අද දින පෙරවුරු 9.00 ට සිංහල වෙළද පෙරමුණේ සියලුම ව්‍යාපාරකයින් මහනුවර මහනුවර සිංහල වෙළද පෙරමුණේ මුලස්ථානයට පැමිණ පා ගමනින් රතන හිමියන් උපවාස කරණ ස්ථනයට  ගොස් සහයෝගය දැක්වීමටද සූදානම් බව වෙළඳ පෙරමුණේ ලේකම් තුමන් පවසයි. 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here