බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ 33 හැවිරිදි පුද්ගලයෙක් රෝගීව පාරේ ඇවිදලා

0
103

බේරුවල පලාවිත් වාද්දුව ප්‍රදේශයේ  අසනීප තත්ත්වයෙන් සැරිසරමින් සිටි  පුද්ගලයෙකු දැක ඇති ගම්වාසීන් ඒ බව පොලීසියට පැමිණිලි කර ඇති අතර පොලිසියෙන් මෙම පුද්ගලයා 1990 ගිලන් රථ සේවය කැදවා නාගොඩ රෝහලට ඇතුළත් කොට තිබේ. මෙලෙස රෝහල් ගත කොට ඇත්තේ බේරුවෙල හෙට්ටිමුල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මුස්ලිම් පුද්ගලයෙක් වන අතර මොහු ලග විදේශ ගමන් බලපත්‍රයක්ද තිබී ඇත .
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here