ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27කට සහ පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 45 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා.
පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශය අනුව සේවයේ අවශ්‍යතාවය මත මෙම මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසන්නේ.
[embeddoc url=”http://www.ratawatanews.lk/wp-content/uploads/2019/01/Media-on-2019.01.04-at-1320.pdf” download=”none”]