පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

0
10

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ සිද්ධීන් සැලකිල්ලට ගනිමින් නැවත දැනුම්දෙනතුරු සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි. 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here