පොලිස්පති අද ඉල්ලා අස්වෙන බව විශ්වාසයි

0
42

පොලිස්පති අද දිනය තුළ ඉල්ලා අස්වනු ඇති බව තමාට විශ්වාස බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.

 අද පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනාධිපතිවරයා විසින්මේ  බව සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here