බ්‍රිතාන්‍යයේ සුපිරි පොප් ගායිකාවක් වන එලී ගෝල්ඩින් අද විවාහ දිවියට එළඹි බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇය අතිනත ගත්තේ සිය පෙම්වතා වන කැස්පර් පොප්ලින් ය
මෙම විවාහ මංගල උත්සවය වෙනුවෙන් විශේෂ මෙන්ම ජනප්‍රිය හොලිවුඩ් තරු රැසක් සහභාගී වූ බවද විදෙස් මාධ්‍ය තවදුරටත් ප්‍රකාශ කරයි.