පිපුරුම් මඟින් මියගිය සංඛ්‍යාව තවත් ඉහලට

0
5

පාස්කු ඉරිදා දිනයේ (21) ඇතිවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

මේ වන විට එම සංඛ්‍යාව 310 ක් පමණ වන බව ප්‍රකාශ වේ. 

කොළඹ ජාතික රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ මියගොස් ඇති බවද වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here