2018 නොවැම්බර් මස 15 , 16 සහ 17 යන දිනවලදී පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුවේ වාර්තාව කතානායකවරයා වෙත භාරදී තිබෙනවා.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි විසින් මෙම වාර්තාව කතානායකවරයා වෙත භාර දුන් බව කතානායක කාර්යාලය කියා සිටියේ.