පළාත් කිහිපයකට තද වැසි

0
10

අද (23) සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබයි.

උතුරු මැද පළාතේ ස්ථාන ස්වල්පයක ද 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here