Business is booming.

නිදන් වස්තු හොරුන් සිවු දෙනෙක් අත්අඩංගුවට

0 190

හිනිදුම  පොලිස් වසමේ මල්ගල්ල තලංගල්ල ප්‍රදේශයේ ඉඩමක 2019.03.14 දින සවස 6.35ත පමණ  නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කරන බවට  හිනිදුම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර වෑන් රථයක් හා කැනීම් උපකරණ සමග සැකකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 14, 21, 25 සහ 75 යන වයස්වල පසුවන තලංගල , මීගොඩ හා කඩුවෙල පදිංචි අය වේ .

සැකකරුවන් උඩුගම අදිකරනයවෙත ඉදිරිපත් කිරීමට නියමිතයි . හිනිදුම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Comments
Loading...