නාවික හමුදාව යාපනයේදී මි. 6 ක ගංජා වටලයි

0
6

කේරල ගංජා කිලෝග්‍රැම් 58 ක් සමග සැකකරුවන් දෙදෙනකු යාපනය, කාකරතිව් දූපතේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, එම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 6 කට අධික බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here