නව ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ

0
20

හිටපු  යුද හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස අද (29) පත් කර ඇත.
 
  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින්  ඒ මහතා සිය පත්වීම ලබා ගත්තේය.
 
 ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් ඇති වු පුරප්පාඩුවට  කෝට්ටේගොඩ මහතා පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here