අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ, සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින්.
අග්රාමාත්යරවයා බටහිර අවශ්‍යතාවය පසෙකලා මෙරට ජනතාවගේ ගැටලු විසඳනු ඇතැයි බලාපොරොත්තු වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.