දෛනික ජීවනෝපාය අහිමි වීමෙන් පීඩාවට පත් පුද්ගලයින් තෝරා ගැනීම අද සහ හෙට

0
96

බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ තෝරා ගන්නා පුද්ගලයින්ට ලබන 20 වැනිදා සිට රුපියල් 5000 දීමනාව ලබාදෙන බවයි. රුපියල් 5000 දීමනාව ලබාදීමේ රාජකාරීවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ඊයේ නිවේදනය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here