දෙරණ හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයට අයත් දෙරණ කැබ්, දෙරන ටුවර්ස් සහ ට්‍රැවල්ස්, (යෝජිත) සහයෝගිතා ආයෝජන සමිති සංගමය, අරුණලු ලංකා ආරක්ෂක සමාඟම, ක්‍රියාකාරි ග්ලිරිසීඩියා සංගමය, සේනානායක කෝපරේට් හා රටවටා පබ්ලිකේෂන් යන ආයතනයන්හි නව වසර සඳහා රාජකාරි කටයුතු ආරම්භ කිරිම අද 01 පෙරවරුවේ සිදු කෙරුණා.
ඒ සඳහා අධිපතිතුමන් හා පවුලේ සැම මෙන්ම ආයතනයන්හි කාර්ය මණ්ඩලය එක්ව සිටියා