දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

0
11

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත් මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රීක්ක තුළ වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

පස්වරුවේ මෙම වැසි තත්වය මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ලෙස වර්ධනය වීමේ හැකියාවක් පවතින බව තවදුරටත් මෙම දෙපාර්තමේන්තුව  විසින් සඳහන් කරයි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here