දැවිතෙල් ගබඩාවේ ගින්නක්

0
7

අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ පිහිටි වානේ සංස්ථාවේ  දැවි තෙල් ගබඩාකර තිබූ ටැංකියක පිපිරිමක් සිදුව තිබේ.

ඊයේ (10) සවස 06.00 පමණ මෙම පිපුරුම සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි. 

මෙම පිපුරුමින් එක් සේවකයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඇතිවූ ගිනි ගැනීම් තත්වය කෝට්ටේ මහනගර සභා ගිනි නිවන ඒකකය විසින් පාලනය කර  තිබේ.

මෙම තත්වය හේතුවෙන් වෙනත් පුද්ගල හො දේපල හානි සිදුවී නොමැති බව පොලීසිය තවදුරටත් ප්‍රකාශ කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here