ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස පත්කිරීමේ ත්‍රිපිටක වන්දනා සතියට වතුකරය සුදානම්

0
21

ත්‍රිපිටක වන්දනා සතියට සමගාමිව වතුකරය ප්‍රධාන නගර පුරා ආගමික වැඩ සටහන් දියත් කිරීමට හැටන් පොලිසිය කටයුතු කරමින් සිටී .

(16) වනදා සිට සතියක් පුරා ත්‍රිපිටක වන්දනා සතිය ක්‍රියාත්මක වන අතර , එම වැඩසටහනට සමගාමිව හැටන් පොලිසියේ නිළදාරින් නගරය පුරා බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ආකාරයක් අප කැමරා කාචයේ සටහන් වුණා .

හැටන් නගරයේ සියලුම වෙළදසැල් වල බෞද්ධ කොඩි එල්ලා තිබෙන ආකාරයක්ද අපට දක්නට ලැබුණා.

ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යුනෙස්කෝ සංවිදානය වෙත කරන ලද යෝජනාවක් මත අතිගරු ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ මස 23 ශ්‍රී දළදා මාලිගාවේදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමට නියමිතයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here