තවත් ප්රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ Last updated Jan 6, 2021 0 121 Share FacebookTwitterTelegramPrintViberWhatsAppEmail පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත සහ ඇහැළියගොඩ පොලිස් වසමේ මොරගල ග්රාම සේවා වසම් මෙලෙස හුදකලා කර තිබේ අද අලුයම 05 සිට එය බලාත්මක අතර ඊට අමතරව නැඟෙනහිර පළාතේ ග්රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා බවින් මුදා හැර තිබේ. අදාල නිවේදනය පහත් දැක්වේ. 0 121 Share FacebookTwitterTelegramPrintViberWhatsAppEmail