Business is booming.

තලවාකැලේ ගින්නෙන් විශාල හානියක්

ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙලිය

0 306

තලවකැලේ තේ වතු යායේ ජල පෝෂිත ලදු කැලෑවක අද උදෑසන හට ගත් ගින්නකින් අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

මධ්‍යම කදුකරයට මේ දිනවල බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය සහ සුලං හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට ඇතැයි පොලිසිය සැක පලකරයි.

ගින්න මැඩපැවැත්වීමට තලවකැලේ පොලිසිය සහ යුධ හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව කටයුතු කර ඇත.

Comments
Loading...