Business is booming.

තරුණ ජීවිත දෙකක් මහවැලි ගඟ බිලි ගනී.

0 161

ගම්පල ප්‍රදේශයදෙී මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණ ජීවිත දෙකක් දියේ ගිලී මියගොස් තිබේ.

අවුරුදු 16ත් 20ත්  වයස් වල වන මොවුන් ගම්පල ඇත්ගාල ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකි.

පස්වරුවේ තවත් පිරිසක් සමඟ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදු වී ඇත.

මිය ගිය තරුණයන්ගේ මෘත ශරීරයන ගම්පල රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය විසින් ප්‍රකාශ කරයි.

Comments
Loading...