තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු දිවයිනට

0
8

ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.ඒ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකිනි.

චෙන්නායි සිට පැමිණි මෙම පිරිසට වැඩිහිටි ගුවන් මගීන් 51 දෙනෙකු සහ කුඩා ළමුන් 02 දෙනෙකු වන බව ගුවන්තොටුපොළ බලධාරීන් පැවසීය.එලෙස පැමිණි සියලු මගීන් කොරෝනා හඳුනා ගැනීමේ PCR පරීක්ෂණවලට යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here