ඩුබායි වලින් පිටුවහල් කළ දෙදෙනෙකු ලංකාවට

0
12

මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් ශ්‍රී‍්‍ර ලංකාවට පිටුවහල් කර තිබෙනවා.

පියල් පුෂ්පකුමාර හා මොහොමඩ් අෆ්රීඩ් මොහොමඩ් නම් වන මොවුන් UL226 ගුවන් යානයෙන් අද අළුයම 5.55 ට පමණ මෙරටට පැමිණ ඇත.

මොවුන් පැමිණීමත් සමඟ ප‍්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය අංශ සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here