ඥානසාර හිමි නිදහස් කිරීම සිදුවෙයිද ?

0
17

වෙසක් උළෙල වෙනුවෙන් පොදු සමාව යටතේ මෙවර වැඩිම සිරකරුවන් ප්‍රමාණයක් 18 වන දින අතිගරු ජනාධිපතිතුමන් විසින් නිදහස් කරන්නට විය.

එහිදී සැමගේ අදහස වූයේ ගලබඩවත්ත ඥාණසාර හිමියන් පොදු සමාව යටතේ නිදහස ලැබිය යුතු බවයි.

කෙසේ වෙතත් මේ වන විට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩවත්ත ඥානසාර හිමියන්ගේ නිදහස ලබා දීම සම්බන්ධයෙන්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී ඇති බවත් ඒ සඳහා කටයුතු සූදානමින් සිටින බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here