සිය පෞද්ගලික තායිලන්ත සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ රාත්රියේ යළි දිවයිනට පැමිණ තිබෙනවා.
බැංකොක් නුවර සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්- 407 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණ තිබෙනවා.
අදාළ සංචාරයක් සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 24 වනදායි.