ජනපති යළි දිවයිනට

0
9

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ පදවි ප්‍රාප්ති උළෙලට සහභාගිවීම උදෙසා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාව බලා පිටත් විය. 

එම සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඊයේ රාත්‍රී 10.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොට  වෙත ලගා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here