Business is booming.

කෝප් සභාපතිගේ පුටුව යළිත් හදුන්නෙත්තිට

0 234

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පත් කර තිබේ.

පසුගිය වසරේ සභාවාර අවසන් කිරීමෙන් අනතුරුව සියලු කමිටු අහෝසි වූ අතර පසුගිය 10 දින කෝප් කමිටු සාමාජිකයින් 16ක් පත්කරනු ලැබීය.

පත් වූ සාමාජිකයින් පළමු වරට අද (22) අද රැස්වූ අතර එහිදී ඡන්දයෙන් සුනිල් හදුන්නෙත්ති මහතා සභාපතිවරයා ලෙස තෝරා පත් කරගෙන ඇත.

එම සාමාජිකයින් අද දිනයේදීද පළමු වරට රැස්වු අතර එහිදී ඒකත්ඡන්දයෙන් සුනිල් හදුන්නෙත්ති මහතා කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තෝරා පත් කරගෙන ඇති බව වාර්තා වෙයි.

 

Comments
Loading...