Business is booming.

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා අද යළි විවෘත කරයි

0 146

මිල දර්ශකයේ පහළ යෑම නිසා කොටස් වෙළදපොළ වැසු අතර දින 4කට පසුව නැවත යළි ගනුදෙනු සදහා විවෘත කිරීමට පාලන අංශය කටයුතු කර තිබේ .

 

Comments
Loading...