මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යුද හමුදා රෝහලේදී ආරම්භ විය.
කොළඹ යුද හමුදා රෝහලේදී හමුදා නිලධාරීන් තිදෙනෙකුට පළමුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී තිබෙන බව වාරතා වේ.
තවත් රෝහල් පහකදී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මේ අතර ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට කොරෝනා එන්නත ප්‍රථමයෙන් එන්නත් කර තිබෙනවා.