කොරෝනා ආසාදිත දෙවන මරණයේ අවසන් කටයුතු ඊයේ රාත්‍රීයේ සිදු කෙරේ

0
38

මෙරට කොරෝනා ආසාදිත දෙවන මරණය වූ කොච්චිකඩේ පදිංචි 64 හැවිරිදි  පුද්ගලයාගේ දේහය  ඊයේ රාත්‍රීයේ මීගමුව මහනගර සභා පොදු සුසාන භූමියේදී නිරෝධායන රෙගුලාසීවලට අනූව  සිදු කෙරිණි . මිය ගිය පුද්ගලයා හෘදයාබාධයකින් හා කාලීන ශ්වසන ආබාධයකින් ද පෙළුණු පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here