කාන්තාවකට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

0
7

සිය ශරීරයේ රහස් ප්‍රදේශයේ සඟවාගෙන සූක්ෂම ලෙස වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් ග්‍රෑම් 3.6 ක් රැගෙන යාම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනා 2කට වරදකාරිය වූ 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here